ඇසට අසුවෙන
මායිමේ
බඹර සැනකෙලි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන් වෙන්වු දිනේ... //
සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙට.. //
මගෙන් රිදවුනු දෙවුන මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට
ඇසට අසුවෙන මායිමේ
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණ යුරු දැක.. //
ඔබේ ලවනත සැදුනු මිවිත
මත් කලා මතකයි මගේ සිත
ඇසට අසුවෙන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
Esata Asuwana Mayime song lyrics, Karunarathna Divulgane






0 Comments:
Post a Comment