d
මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී.
- හියුබට් රිව්ස්
සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය.
අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න.
- වොරන් බුෆේ
මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි.
- බර්ට්‍රන් රසල්
තාත්තා අද කොහෙද? ගෙදර වැඩ, අවසාන ටික.. ඔයා දන්නවද? කාවෝ, ඔයාගේ මාමාගෙ තියෙන
කලිසම් විනාස කරනව.